මහින්ද, රනිල්, අනුර තුන්දෙනාටම අබසරණයි..!

10639532_822119111165619_1508259083282876824_n
2014-09-28 දින පැවති බොදු බල සේනා මහා සඟ සමුළුවේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ දේශනය ඇතුලත් සම්පූර්ණ සමුළුවේ වීඩියෝව පහත සබැඳියෙන් නරඹන්න >>>>

http://www.youtube.com/watch?v=EHSVrEbRveg
_________________________________________

මේ අසිරිමත් නිමේෂයට ඔබත් බැති සිතින් එක් වන්න..!

10671278_818671328177064_7029205509418493985_n10620652_816183711759159_4925199280474289894_n

10676290_819711524739711_6327946640507875407_n

10527717_820077128036484_983462891002159628_n
“දැය නඟන මග කියන සිංහල භික්ෂු වංශයේ පුනරාගමනය”
– බොදු බල සේනා මහා සඟ සමුලුව –

සැප්තැම්බර් 28 ඉරිදා ප.ව. 1.00 ට
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී

බෝසත් දම්පල් සමිඳුන් නමදිමු..!

1545022_816309231746607_8492408689854581356_n
අවිදු දනන් හට පෙන්වා සුදම් මග
නොදැමුණු දනන් දැමුවේ හෙළ බසින් කග
මහමෙර වැනි වූ බාධක නොතමින් සුග
විරු දම්පල් මගයි අපගේ ඉදිරි මග
______________________________________

ධම්මපාලෝ මහා වීරෝ – බෝධිසත්තෝ ගුණාධරෝ
අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං – බුද්ධත්ථං අධි ගච්ඡතු

ධර්මපාල මහා වීරයාණෙනි, සකළ ගුණාංගයන්ගෙන් පිරි බෝධිසත්වයාණෙනි, මේ පින අනුමෝදන් වී ලොව්තුරා බුද්ධත්වයට පැමිණෙත්වා !

මිලේච්ඡ ෂරියා නීතිය ලංකාවෙන් තුරන් කරනු..!

10407732_812492862128244_8541342224069402869_n

‘ලංකාවේ ෂරියා නීතියට එරෙහිව’ 2014.09.09 දින පැවති බොදුබලසේනා මාධ්‍ය සාකච්ඡාවේදී පැවැත්වූ දේශනයන් පහත සබැඳියෙන් >>

http://yourlisten.com/bbspuwath/shariya-low-bbs-media-conference-20140909

බුද්ධ භාෂිත ත්‍රිපිටකය දිවිහිමියෙන් සුරැකි ලොව එකම ජාතිය කව්ද ?

10641289_811534635557400_6621816560439324031_n
කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනේ ආචාර්ය, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය ගයාන් චානුක විදානපතිරණ මහතා දොරමඩලාවේදී දැක්වූ අදහස් පහත වීඩියෝ සබැඳියෙන් >>>>

http://www.youtube.com/watch?v=X7gyBsgMi1Q