මාවනැල්ල බොදු මහා සමුලුවේදී ආචාර්ය චමිල ලියනගේ මහතා පැවැත්වූ දේශනය –

1072058_726862567357941_4315365966229391482_o

https://soundcloud.com/siwwanakpirisa-1/chamila-liyanage

…බුදුහාමුදුරුවො වැඩියා ලංකාවට උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා නමවෙනි මාසේ. එහෙ වැඩ නැතුව නෙවෙයි.. ඕනි තරම් වැඩ තියාගෙන බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියේ ඇයි..? මම කියනවා කළගුණ සැලකීමක් කරන්න. 

අපි අහලා තියෙනවා අපේ ජනශ්‍රැති ඉතිහාසයේ.. දස මාර සේනාව සිද්ධාර්ථ බෝධිසත්වයාණන් වහන්සේ ලඟට එනකොට දේව සභාවේ සේරම පැනලා ගියා.. පෙරලගෙන දිව්වා සක්වල ගලෙන් එහාට.. ඉතුරු වුනේ එක දෙවියයි.. කව්ද? දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර හාමුදුරුවෝ.. ඒ තමන් ලඟ හිටපු මිත්‍රයා බැහැ දැකලා කළගුණ සලකන්නයි බුදුහාමුදුරුවො ලංකාවට වඩින්න ඇත්තේ..

දැඩිමුණ්ඩ කියන්නෙ සබරගමුවෙ මිනිහෙක් බොලව්.. අදත් අලුත්නුවර ඉන්න දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් මං පොඩි ඉල්ලීමක් කරනවා. දැඩිමුණ්ඩ දෙවියො කියන්නෙ සම්‍යක් දෘෂ්ටික දෙවියෙක්. සමන් දෙයි හාමුදුරුවො පාවිච්චි කරන ඇත් වාහනෙත්.. දැඩි මුණ්ඩ දේවතා බණ්ඩාර හාමුදුරුවො පාවිච්චි කරන වාහනෙත් ඇත් වාහනයක්.. අලි වාහනයක්..

මේක උන්වහන්සේට ඇහෙන්න ඕනි.. අනිවාර්යයෙන් උන්වහන්සේ මේකට ප්‍රතිචාර දක්වන්න ඕනි.. මං වගකීමෙන් කියන්නෙ.. ඔබවහන්සේ උක්හේනක් පිරිච්ච අලුත්නුවරට වැඩලා ඒ උක්හේන ගල් කරලා එතන උග්ගල් අලුත්නුවර කියලා නම්කලා සත්‍යාවාදී සැබැ නම්.. පූර්ණක යක්ෂ සේනාධිපතියාට දාව එරන්දතී නාග මානවිකාගේ කුසින් බිහිවුනා සත්‍යාවාදී සැබෑ නම්.. ඉරුගල් බණ්ඩාර, මැණික් බණ්ඩාර, උරුවෙල් බණ්ඩාර, සඳුන් බණ්ඩාර ආදී නම් වලින් ඔබවහන්සේව හඳුන්වනවා සත්‍යාවාදී සැබෑ නම්.. දැඩිමුණ්ඩ දෙවි හාමුදුරුවනේ.. මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා ශාසනය විනාස කරපු.. ශාසනයට ද්වේෂ කරපු එකෙක්ව අරණායක කන්ද පාමුල අල්ලා පොලවෙ ගහන්න ඔබවහන්සේට පුලුවන් වුනා නම්.. සාධු කියාපල්ලා මිනිසුනේ.. ඔබ වහන්සේ මාස තුනක් ඇතුලත සම්බුද්ධ ශාසනය විනාශ කරන බලවේග.. ඒ බලවේග එන්නේ මරක්කල වෙසින් වෙන්න පුලුවන්, දෙමල බෙදුම්වාදය වෙසින් වෙන්න පුලුවන්.. සිංහල වෙසින් වෙන්න පුලුවන්… බෞද්ධ වෙසින් වෙන්න පුලුවන්… ඒ උන්ට අච්චු කරන්න ඕනි ඔබවහන්සේ… ඔබවහන්සේගේ බලය පිළිබඳව අපි තවමත් විශ්වාස කරනවා.. ඒ විශ්වාසය කඩ කරන්න එපා කියන කන්නලව්ව.. ඔබවහන්සේගේ දිව නෙත් වලට පෙනෙන්න ඕනි.. දිව කන්වලට ඇසෙන්නට ඕනි..දැඩිමුණ්ඩ දේවතා බණ්ඩාර හාමුදුරුවනේ..!

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s