ජාතිය රන් විමනක්‌ වේ – ආගම මිණි පහනක්‌ වේ..!

10157362_723280577716140_166863935_n
http://www.ananmanan.lk/free-sinhala-mp3/song/3053/muni-siripa-simbiminne-w-d-amaradeva-nanda-malani-sinhala-mp3.html

මුණි සිරිපා සිඹිමින්නේ – සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ – මගේ පුතා නැලැවෙන්නේ

ජාතික රණ දෙරණ මතේ – ගැටී වැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන් ගෙ අතේ – නැළවෙනෙ බව සිතනු පුතේ

නිදහස්‌ හිරු පායනවා – දෑ බැති මල් පිබිදෙනවා
සිරිලක්‌ මව හිනැහෙනවා – මගේ පුතා නැළවෙනවා

කැප්පෙටිපොළ සෙනවිසුරු – කළ රුපු සෙන් මන් දැදුරු
අවිරු විකුම් පෑ අයුරු – නුඹට පුතේ වෙයි මියුරු

ජාතිය රන් විමනක්‌ වේ – ආගම මිණි පහනක්‌ වේ
එය රැකගන්නට මෙලොවේ – සමත් වෙතොත් පුත නුඹවේ

පද රචනය – ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
ගායනය – විශාරද ඩබ්. ඩී. අමරදේව / විශාරද නන්දා මාලනී

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s