2014-03-17 බොදුබලසේනා මාධ්‍ය සාකච්ඡාව – රවුෆ් හකීම්ගේ දේශද්‍රෝහී හා පදනම් විරහිත චෝදනා වලට පිළිතුරු..!

1979370_717573328286865_1804658438_o

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ දේශනය –
http://yourlisten.com/bbspuwath/gnanasara-thero

ආචාර්ය ඩිලන්ත විතානගේ මහතාගේ අදහස් දැක්වීම –
http://yourlisten.com/bbspuwath/dilanthe-withanage

බොදුබලසේනා මාධ්‍ය නිවේදනය –

http://bodubalasena.net/මාධ්‍ය-නිවේදන/මාධ්‍ය-නිවේදනය-2014-03-17/

රවුෆ් හකීම් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පිලිබඳ ව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කරන ලද චෝදනා දේශද්‍රෝහී හා පදනම් විරහිත බවත් හා එම චෝදනා කරනු ලැබූ ආකාරය සදාචාරාත්මක නොවන බවත් බොදු බල සේනා සංවිධානය තරයේ ප්‍රකාශ කරමු.

පළමු කොටම ශ්‍රී ලංකාව තුල ලෝකයේ බොහෝ දියුණු රටවල පවා නොදැකිය හැකි අසීමිත ආගමික නිදහසක් ඇති බවත් එයට හේතු වන්නේ බෞද්ධ ධර්මය අනුව මැදුම් පිළිවෙතින් කටයුතු කරන සිංහල බෞද්ධ සංස්කෘතියක් රට තුල ක්‍රියාත්මක බැවිනි. මේ බව සියලු දෙනා දන්නා අතර පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලනය සමග ඔවුන් විසින් සිංහල බෞද්ධයින් අයුක්ති සහගත ලෙස මරා දමමින් , කරදර කරමින්, වරදාන දෙමින් “බෙදා වෙන් කොට පාලනය කිරීමේ” හා කිතු දහම බලෙන් වැළඳ ගැනීමට කටයුතු කිරීමෙන් මෙම සාමකාමී සංස්කෘතියට හානි සිදු විය. මේ මගින් සාමකාමී සමාජය යම් ප්‍රචණ්ඩකාරී තත්වයකට පත් වූ අතර පසුගිය වසර 30 අත්විඳි අවාසනාවන්ත යුද්ධයෙන් මෙම තත්වය තවදුරටත් තහවුරු වුනු අතර අපට විජාතිකයින් හඳුන්වාදුන් අධ්‍යාපනය, දේශපාලනය, නීති ක්‍රම ආදී විවිධ ව්‍යුහයන්ද ගෝලීය වූ තරගකාරී නිදහස් ආර්ථික හා අනෙකුත් බලවේගද මෙම තත්වය තවදුරටත් සංකීර්ණ තත්වයකට ඇද දමා ඇත.

රවුෆ් හකීම් ඇමතිවරයා යනු දේශපාලන ගණිකා වෘත්තීයේ නියැලීම කරන පුද්ගලයෙක් බව සියලු දෙනා දන්නා ප්‍රසිද්ධ රහසකි. දේශපාලන ගණිකා වෘත්තීයේ නියැලීම ඔහුගේ සංස්කෘතිය බැවින් එය අපට ගැටලුවක් නොවුනද අප රණවිරුවන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් යුධ ජයග්‍රහණයෙන් නිර්මාණය වූ අතිශය සාමකාමී පරිසරය විනාශ කරන වෛරසයක් වෙමින් පවතින බැවින් ඔවුන් පිලිබඳ සත්‍ය හා ඔවුන්ගේ කුමන්ත්‍රණ පිලිබඳ ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් හෙලිදරව් කොට දේශපාලන ගණිකා වෘත්තීයේ නියැලීම නිසා රවුෆ් හකීම් ඇතුළු කණ්ඩායම් වලට වැළදී ඇති සිංහල බෞද්ධ විරෝධී, බල කාමී, ජාත්‍යන්තර අරමුදල් හිඟා කන, ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති මුස්ලිම් අන්තවාදය නැමති උමතු රෝගය පිළිබඳ ව ආරක්ෂාකාරීව කල්පනා කොට ඇසුරු කරන ලෙස මේ රටේ අහිංසක මුස්ලිම් ජනතාවටත්, පොදුවේ ශ්‍රී ලාංකික සැමටත් , ජාත්‍යන්තර ප්‍රජාවටත් දැනුවත් කිරීමට අප කටයුතු කරන බව දැනුම් දෙමු. එමෙන්ම ඔවුන්ට රැවටී හෝ තාවකාලික වාසි ලබා ගැනීමට ඔවුන්ව රවටනවා ලෙස සිතා රැවටෙමින් කටයුතු කරන මෙම උමතු රෝගීන්ට රැකවරණ දෙන රජයේ හා විපක්ෂයේ සියලු දෙනාටත් , තානාපති අංශ වලටත් , ජාත්‍යන්තර සංවිධානවලටත් ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස අවවාදාත්මක ව දැනුම් දෙමු.

ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී මුලධර්මවාදී ජාලවල ශ්‍රී ලාංකීය හා කලාපීය නියෝජිතයින් වන රවුෆ් හකීම් ඇතුළු නඩය ට අවශ්‍යව ඇත්තේ ප්‍රභාකරන් මෙන් සිය ජනතාව කෙතරම් දුකට පත් වුවද සිය බලය හා ධනය රැකගෙන වර්ධනය සඳහා ජනවාර්ගික ගැටුම් ඇති කිරීමය. ඒ සඳහා ඕනෑම පාවාදීමක් සිදු කිරීමට හෝ ඕනෑම කෙනෙකු සමග ගණිකාවක් ලෙස කටයුතු කිරීමට ඔහු සුදානම් බව අප වගකීමකින් යුතුව පැහැදිලි කරමු.

හකීම් ඇතුළු මුස්ලිම් කොන්ග්‍රසය කරන ලද චෝදනා දකින ශ්‍රී ලංකාවේ ජීවත් නොවන මෙන්ම ශ්‍රී ලංකාවේ සිංහලයින්ට යාමට ඉඩ නොදෙන මුස්ලිම් අන්තවාදී ගම්මාන වල පිරිස් වලට ඇතිවන සිතුවිල්ල වනුයේ ශ්‍රී ලංකාව බෞද්ධ නොවන අයෙකුට පාරේ වත් යාමට නොහැකි ආගමික ත්‍රස්තවාදී රටක් බවය. 2014 ජනවාරි මස 16 හකීම්ගේ ප්‍රකාශය වුනේ මුස්ලිම් වරුන්ට ගෙදර සිට ආගම ඇදහීමට පවා බල සේනාවන් ඉඩ නොදෙන බවය. මෙම කරුණු අතිශය භයානක හා සාවධ්‍ය වූ රට තුල කලබල ඇති කල හැකි බෞද්ධ යන්ට එරෙහි වෛරී , ද්වේශ සහගත ප්‍රකාශයන්ය. ආණ්ඩු පෙරලීම ගැන සැක ඇතිවනවිට, ආණ්ඩු පෙරලීම සඳහා කුමන්ත්‍රණ සිදු වන විට හා මැතිවරණ කාලවලදී මුස්ලිම් අන්තවාදය පෙරටු කොට ජන්ද ගැනීම සඳහා ඔහු මෙවැනි කටයුතු කිරීම සාමාන්‍ය සිරිතකි. එහෙත් මෙම කටයුතු වලට සීමාවක් තිබිය යුතුය. 2012 අවසානයේදී ද හකීම් “ කහසිවුරු ත්‍රස්තවාදයක්” පිළිබඳව ලොකු ප්‍රචාරයක් ගෙනයමින් බෞද්ධයින්ට හා භික්ෂුන්වහන්සේලාට එරෙහිව “ද්වේශ සහගත ලෙස වෛරී ප්‍රකාශ” නිකුත් කරමින් බෞද්ධයින්ට එරෙහිව ජාත්‍යන්තර හා ජාතික මතවාදයක් ඇති කිරීමට උත්සහා කරන ලදී. මෙය බොදු බල සේනා විසින් මධ්‍යස්ත මුස්ලිම් වරුන්ගේද ඉල්ලීමක් පරිදී නීති විරෝධී , සමාජ බෙදුම්වාදී හලාල් සහතිකරණය ගැන කතා කිරීමට පෙරය. නමුත් හකීම්ගේ “ද්වේශ සහගත ලෙස වෛරී ප්‍රකාශ” ගැන අදාල සියලු පාර්ශව නිහඩය.
බොදු බල සේනාවට කරනු ලබන සියලු චෝදනා අපි තරයේ ප්‍රතික්ෂේප කරමු. බොදු බල සේනාව විසින් මුස්ලිම් ජාතිකයෙකුට, මුස්ලිම් ව්‍යාපාර ආයතනයකට හා පල්ලියකට කරන ලද ප්‍රහාරයක් හෝ මුස්ලිම් කාන්තාවකට කරන ලද හිරිහැරයක් තිබේ නම් ඒ පිලිබඳ ඔප්පු කරන ලෙස හකීම්ට අභියෝග කරමු.
බොදු බල සේනාව මුස්ලිම් වරුන්ගේ හලාල් අයිතියට එරෙහිව කිසිදු ප්‍රකාශයක් නොකළ අතර හලාල් සහතිකකරණයේ නීති විරෝධී බව හා සමාජ විරෝධී බව හා අසීමිත ප්‍රවර්ධනය ගැන ප්‍රකාශ කළෙමු. මුස්ලිම්කරණය සඳහා හලාල් සහතිකකරණය හරහා බෞද්ධයින්ට අමතර මුදල් ගෙවීමට සිදු වීම ගැන හඬ නැගුවෙමු. බෞද්ධයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අවිහිංසාවාදීව ක්‍රියාත්මක කරමින් හලාල් සහතිකය වර්ජනය කිරීමට කටයුතු කළෙමු. බටහිර රටවල හා වෙන කිසිම් රටක නොමැති පරිදි වතුර බෝතල්, මිරිස් කුඩු, කිරි බෝතල්, දත් බෙහෙත් , දත් බුරුසු පමණක් නොව බිත්ති තීන්ත පවා හලාල් කරමින් සිංහල ව්‍යාපාරිකයින්ගෙන් වසරකට රුපියල් ලක්ෂ 4 ඉක්මවා ගාස්තු අයකළ මෙම හොර මගඩියට අපි එදත් මෙන්ම හෙටත් විරුද්ධ වෙමු. එමෙන්ම කැනඩාවේ හලාල් සහතික මුදල් හමාස් සංවිධානයට යැවුණු බව කියන පර්යේෂණ වාර්තාවක් නිසා අපි අතිශය භීතියට පත් වී ඇත්තෙමු .
මුලාශ්‍රය :

Muslim Association of Canada: a contributor to Hamas fund collector controls halal certification in Quebec

http://pointdebasculecanada.ca/articles/10002592-muslim-association-of-canada-a-contributor-to-hamas-fund-collector-controls-halal-certification-in-quebec.html

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මකව බෞද්ධ නොවන ආගමිකයින්ට පහර දෙන බව. මෙය කිසිදු සත්‍යකින් තොර ගොතන ලද ප්‍රචාරයකි. ශ්‍රී ලංකාව තුල 70% වැඩි බෞද්ධ ජනගහනයක් සිටියද ප්‍රතිශතයක් ලෙස බෞද්ධ සිද්ධස්ථාන වලට වඩා ඇත්තේ හින්දු, කතෝලික, ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගමික ස්ථානයන්ය . මෙසේ පිළිගත් කිසිදු ස්ථානයකට පහරදීම කර නොමැති අතර සාමාන්‍ය ගම්වල සිදු වන එදිනෙදා සිදුවියහැකි ගැටුම් පවා ආගමික අර්බුද ලෙස පෙන්නුම් කිරීමට හකීම් ඇතුළු පිරිස කටයුතු කර ඇත. අප දන්නා ලෙස මුස්ලිම් පල්ලි වලට වැඩි පුර හානි කර ඇත්තේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ය.
මුස්ලිම් අන්තවාදය ගැන අප කතා කලේ ඒ ගැන කතා කරන ලෙස මධ්‍යස්ත මුස්ලිම් අයගේ ඉල්ලීමක් මතය. අප ඒ ගැන කතා කිරීමට ආරම්භ කලේ 2012 නොවැම්බර් මසින් පසුවය. නමුත් මුස්ලිම් අන්තවාදය හා එහි ත්‍රස්තවාදී ස්වරුපය ගැන ප්‍රකාශ කලේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර වරයා වන අලවි මව්ලානා හා අසාත් සාලී ගේ සොහොයුරු රියාස් සාලී ඇතුළු පිරිස් විසිනි . බොදු බල සේනා ප්‍රකාශ කර ඇති දේවල් මෙම කරුණු වලට වඩා මැදහත් වූ කරුණුය.
ඔවුන් ප්‍රකාශ කරන පරිදි අන්තවාදී මුස්ලිම් කල්ලි වහබිවාදය ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල් ලබා ගනිද්දී ජාත්‍යන්තරය ඉලක්ක කොට ඉංග්‍රීසියෙන් පමණක් මෙම ප්‍රකාශ නිකුත් කරන්නේ ඔවුන්ද ජාත්‍යන්තර අරමුදල් ඉලක්ක කොටය. බොදු බල සේනා කර ඇත්තේ අලවි මවුලානාගේ හා රියාස් සාලීගේ ජාත්‍යන්තර මාධ්‍යට ඉංග්‍රීසියෙන් කල ප්‍රකාශ ජාතික මාධ්‍ය ඔස්සේ රටේ සාමයට හා සිංහල බෞද්ධයින්ට විය හැකි අභියෝග සිංහලෙන් ප්‍රකාශ කිරීමයි.

මුලාශ්‍ර
Militant Wahabism beats other Islamic fundamentalists in Sri Lanka

http://www.asiantribune.com/index.php?q=node%2F7156

Rise of Wahabism in Eastern Sri Lanka

http://www.hindustantimes.com/world-news/rise-of-wahabism-in-eastern-sri-lanka/article1-218440.aspx

Wahabi infiltration worries Sri Lanka

http://defence.pk/threads/wahabi-infiltration-worries-sri-lanka.73376/

ISF concerned over ‘Wahabi’ infiltration

http://www.adaderana.lk/news.php?nid=9870

Wahabism emerging as a threat to Sri Lanka’s security – Alavi Moulana, Governor of Western Province

http://www.asiantribune.com/node/7215

නීති විද්‍යාලයේ සිදු වූ ගැටලුව ගැන හකීම් නිහඩය. එහිදී ඔහුගේ බලපෑම ඇති තැනක අසාධාරණයක් වීම නිසා එනම් හකීම් අධිකරණ ඇමතිකම දරන වකවානුව තුල නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් වැඩි ප්‍රතිශතයක් ගැනීම ගැන අර්බුධයක් පැහැදිලිව පවතින අතර ඔවුන් රාජ්‍ය ආයතන වල අනිසි බලපෑම් කරන බව පහත වෙබ් අඩවි මුලාශ්‍රය ඔස්සේ ඉතා පැහැදිලිය .
http://defence.pk/threads/wahabi-infiltration-worries-sri-lanka.73376/

STATE APPARATUS INFILTRATED: If the authorities are turning a blind eye to this, it is because the state apparatus has been infiltrated by Wahabis over the last 15 years, says Sally. He said the three members of the reconstituted Waqf Board were Wahabis, who he feared, would start using the mosques assets for promoting Wahabism.

According to fellow Sufist Ahmad Shah Maulavi, the Wahabists have infiltrated the Muslim broadcast section of the state owned Sri Lanka Broadcasting Corporation (SLBC).

Ninety eight percent of the participants and staffers in the Muslim section are Wahabi and use the programmes to propagate its tenets, Maulavi said. The Wahabists run private unlicensed radio stations too, as a recent seizure showed.

අධිකරණය, වරාය, අධ්‍යාපනය, කර්මාන්ත ඇතුළු රජයේ විශාල ආයතන ප්‍රමාණයක් මෙලෙස මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වී ඇත. අධිකරණය මෙලෙස අන්තවාදීන්ගේ ග්‍රහණයට හසු වෙමින් පවතී. මෑතකදී තෝල්කයින් ලෙස බදවාගත් වැඩි ප්‍රතිශතයක් මුස්ලිම් වරුන්ය. 2012 දී කරන ලද සාම විනිසුරු පත්වීම් වල දල ප්‍රතිශතය 36% මුස්ලිම්වරුන්ය, 8% දෙමල ජාතිකයින්ය, 54% සිංහලුන්ය .

ලොව කිසිදු තැනක බෞද්ධයින් පිළිගත් ආගමික සිද්ධස්ථාන විනාශ කර නැත. ඇෆ්ගනිස්ථානයේ, ඉන්දියාවේ, මාලදිවයිනේ , මලයාසියාවේ, ඉන්දුනීසියාවේ ඇතුළු සියලු රටවල බෞද්ධ සිද්ධස්ථාන හා පුරාවස්තු විනාශ කරන්නේ මුස්ලිම් අන්තවාදීන් බව ඉතා පැහැදිලිය. එවැනි අන්තවාදීන් සමග හකීම් ඇතුළු කණ්ඩායම් දැඩි ලෙස සම්බන්දතා පවත්වන බව අප වගකීමකින් ප්‍රකාශ කරමු. ජාත්‍යන්තර වශයෙන් නම් කල යුදෙව් ජාතිකයින් සියලු දෙනා මරා දැමීමට “ෆත්වා” නිකුත් කරන ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කොට ඇති “මුස්ලිම් සහෝදරත්වය” හා එහි නායක යුසුෆ් අල් කරදාවී සමග හකීම්ගේ නියෝජිතයෝ ඍජු සම්බන්දතා පැවැත්වීම ගැන තානාපති අංශ හා ජාත්‍යන්තර බුද්ධි අංශ සැලකිලිමත් විය යුතු බව අපි අවධාරණය කරමු.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් රැක දී ඇති, එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති වලට අනුකුලව අපට ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය පවා ශ්‍රී ලංකාවට එරෙහිව යොදා ගෙන ඇත. චම්පික රණවක ඇමතිවරයාට “ත්‍රස්තවාදය ගැන ලිවීමට” ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අපි ගරු කල යුතුය. එය පැහැදිලි කරුණු පදනම් කරගත් ලේඛනයක් මිස හකීම්ගේ “කහසිවුරු ත්‍රස්තවාදය” ගැන වූ වාචාල ප්‍රකාශයක් නොවන බව අවධාරණය කල යුතුය.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s