අපේ රටේ රජුන් තනන බලවේගය සිංහල බෞද්ධ පදනම මිස හකීම්ලා වැනි දේශපාලන අභිසරුළියන් නොවේ!

1509694_716695585041306_938931614_n
2014-03-13 බොදුබලසේනා මාධ්‍ය සාකච්ඡාව – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ දේශනය –
http://yourlisten.com/bbspuwath/Y5Mjc5NT

මෑතකදී වත්තල ප්‍රදේශයේ පවත්වනු ලැබූ දේශපාලන රැස්වීමක් අමතමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා “මේ රටේ ජනාධිපතිවරුන් තැනීමේ තීරණාත්මත බලවේගය තම පක්ෂය බව සඳහන් කරමින් සිදු කළ දේශපාලන පුරාජේරුව පිළිබඳවද මෙම විශේෂ ජනමාධ්‍ය සාකච්ඡාවේදී කරුණු අවධාරණය කෙරිණි. 2002 වර්ෂයේ අප්‍රියෙල් මස එල්.ටී.ටී.ඊ නායකත්වය සමග සුරතල් වූ හකීම් වැන්නවූන් හුදකලා පුද්ගලයන් නොවන බව මෙහිදී අවධාරණය වූ අතර මෙවැනි නරිවාදම් අසමින් නිවටව සිටීමට සිදුව ඇත්තේ අති බහුතර සිංහල බෞද්ධ ඡන්දයෙන් පත් වුවද ජාතියට වගකියනු වෙනුවට අවස්ථාවාදී සූළුතර පක්ෂ හෙවත් දේශපාලන ගණිකාවන්ට වරදාන දෙමින් ඔවුන් හා යහන් ගතවන දේශපාලන සංස්කෘතිය නිසා බවද ප්‍රකාශ විණි. පවතින දුර්වල දේශපාලන ක්‍රමය නිසා මෙවැනි නින්දිත ප්‍රකාශ ඇසීමට සිදුවී ඇතත් 2016 වන විට මෙරට නායකත්වයට පත්වන්නා අනිවාර්යයෙන්ම තීරණය කරන්නේ බෞද්ධ බලවේග විසින් බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රකාශ කළහ.

>>>>>>>>>>>> වැඩි විස්තර >>> බොදුබලසේනා නිල බ්ලොග් අඩවියෙන් >>>>>
http://bodubalasena.net/මුස්ලිම්-අන්තවාදය/ඊනියා-ආගමික-සංහිඳියා-වාර/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s