හෙළ බිමේ පවට උපන් පව්කාර දියණියනි..!

Pap

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් විසින් සිංහල බෞද්ධ බලවේග වලට එරෙහිව ඇමරිකානු තානාපති කාර්යාලය හා සිදුකළ කුමන්ත්‍රණ සම්බන්ධ විකිලික්ස් හෙලිදරව්ව පහතින් බලන්න>>>

https://www.facebook.com/BuddhistDefenceLeague/posts/572705359488698:0

හෙළ බිමේ පවට උපන් පව්කාර දියණියනි..
වරද කළේ ඔබ වුවද වරදකාරිය නොවේ නුඹ..

 දැයේ උරුමය නුඹේ උරුමය බව නුඹෙන් වසන් කළ
අවජාතක පියවරු, මව්වරු, ගුරුවරු වේමය සැබෑ වරද කරුවන්…
හෙළයේ අභිමන පසෙක ලා තම සර්වාගමික නිරුවත වසාගන්නට
නුඹලාව පෙරට යැවූ දේශපාලන නිවටුන් වේමය සැබෑ වරද කරුවන්…
දඬුවම් විඳිය යුත්තේ ඔවුන්මය.. තම උරුමය පාවා දුන් වරදට..
එහෙත් නුඹ දණ නැමුවේ
ඔබේ උරුමය පාගා දැමූ පාමුලක වගත්
නුඹ සිපගත්තේ ඔබ උදෙසාම දිවිපිදූ
දහසක් විරු රුධිරය තැවරුණු දෑතක් වගත්
නුඹ රසවත් කලේ ඔබේම මතු පරපුරට
වින කටින්නට යොමුවූ දැසක් වගත්
දැනගත් දිනයක පසුතැවෙනු ඇත නිසැක ලෙස නුඹ
ඔබේ හෘද සාක්ෂියම ඔබට දඬුවම් දෙනු ඇත එදිනට
ඔබ නොදැන කළ වරදට
වරදකාරිය නොවූවත් නුඹ..!
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s