අපි මේ කෑ ගහන්නේ.. අපි මේ විලාප තියන්නෙ.. අපි එක එක ඔය තක්කඩි ඇමතිලගෙන් ටොකු ඇනුම් කන්නේ.. අපිට අපහාස කරන්නෙ.. අපේ අතීත ජීවිත වල අපි කැපකිරීම් කරල තියෙනව.. කිසිවෙක් කරපු නැති.. මේ බුද්ධ ශාසනය වෙනුවෙන්.. ඒව ගැන මෙලෝ හසරක් දන්නැති කාලකණ්ණියෝ අද අපිට අපහාස කරනව මේ ජාතිය ඉස්සරහට ඇවිල්ල.. ප්රශ්නයක් නැහැ.. ඒ අපහාස උපහාස මේ සියල්ලම විඳින්නෙ තමුන්නාන්සේල වෙනුවෙන්.. මෙන්න මේ ඉස්සරහින් ඉන්න දරු පැටවු වෙනුවෙන්.. කෙල්ලො කොල්ලො මහ රාශියක් ඉන්නව.. තොපි වෙනුවෙන් අපි මේ එලියට බැහැල කෑ ගහන්නේ වෙන අන් කිසිවක් නිසා නෙවෙයි.. උඹලගෙ අනාගතේ අඳුරු කරන්න දෙන්න බැරි හින්දා.. දේශපාලකයො කෙලින් කටින් මේ ප්රශ්න හරියට හදුනාගෙන කථා නොකරන හින්දා.. අපිට රකින්න දේවල් නැහැ.. අපි බුදුන්ට තුනුරුවන්ට ජීවිතය පූජා කරපු අය.. තුනුරුවන්ගෙන් තොර දෙයක් අපිට නැහැ.. අපිට රකින්න දේපොල නැහැ.. ඒ නිසා මේ ජාතියත් මේ රටත් සම්බුද්ධ ශාසනනයත් රකින එක වගකීමක් කියලා.. ඒක ලේවල පපුවෙ හොඳට සටහන් කරගෙන තමයි අපි මේ සටන් වදින්නේ.. මේ ත්රිවිධ රත්නය වෙනුවෙන්.. බුද්ධ ධම්ම සංඝ වගේම… මගේ ජාතියත් මගේ රටත් මගේ බුද්ධ ශාසනයත් මගේ තුනුරුවනයි.. ඒ තුනුරුවන රැකගැනීම අද දවසෙ අපේ වගකීමයි..!
https://soundcloud.com/thisaranayata-divi-pudami/y5x4uuhtb4zd
Advertisements