සිංහල ජාතිය අනතුරේ..!

Sinhala Jathiya

– ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත පූජනීය තල්ගමුවේ සුධීරානන්ද හිමි –

https://www.facebook.com/photo.php?v=201623046663069

ඒ වගේම අපට ලොකු ප්‍රශ්න තියෙනවනෙ… මේ කාලේ සිංහලයට ලොකුම ප්‍රශ්න තොගයක් තියෙනවා.. ඉක්මවන්න බැරි තරමටම උඩු ගිහිල්ලා… ඒවත් පැත්තක් තියෙනව… ඒනිසා ඉතින් මේ ගුණ ධර්ම පුරා ගන්න අපිට ඉස්සෙල්ලා අවශ්‍ය කරන්නේ.. මේවගේ බණක් කියාගන්න බැරි පසුබිමක් තියෙන රටවල් තියෙනවනෙ.. දැන් බලන්නකෝ අර පිලිම ටික.. පිලිමයක් මොකද්ද කරන්නෙ.. පිලිම ටික ඔක්කෝම එකතු කරා.. අර එක මිනිහෙක් බුද්ධ පින්තුරෙකට වැන්ද කියලා කස පහර දීල හිරේ දැම්මා.. ඉතින් එබදු තත්වයක් යටතේ කොහෙ කරන්නද .. ඒ නිසා ඉතින්.. මේ ලංකාවෙ අපට එහෙම නැහැ.. හැබැයි ටික ටික තියෙනවා.. දැන් ටික ටික අර කට්ටිය වැඩිවෙන කොට බලය වැඩිවෙන කොට ඒගොල්ලො ටික ටික අපිට කොනිත්තනවා.. පොඩ්ඩ පොඩ්ඩ කොනිත්තල ටොක්කක් ඇනල බලනවා..!

ඕක හරි බරපතලයි..! මොකද මේකෙත් නැතිවුනොත් අපට ගුණ පුරාගැනීමට ප්‍රතිරූප දේස වාසයක් ආයෙ ඇති තැනක් නැහැ…ඒ නිසා දැන් එහෙම තත්වයන් තියෙනවා.. දැන් අර කරවනැල්ල පාරෙ අපේ සේනාසනයක් තියෙනවා.. මේ පහන් වැට කීප වතාවක්… ඔය කඨින පිං කම අවරුද්දකට එකසැරයයි.. කැඩුවා.. ඔය කල්එලිය පැත්තෙ පිරිත් ටිකක් දානව… ස්පීකරේ කැඩුවා… වාර ගණනාවක් කැඩුවා.. මොකද ඒ ගොල්ලන්ගෙ සංචිතයක් තියෙන ගමක් තියෙනවා.. ඒවගේ තට්ටු කර කර එනව අපිට දැන්.. කොනිත්ත කොනිත්ත එනවා…!

ඒ නිසා ඒවගෙන්.. හලාල් විතරක් අයින් කරල ඔක්කොම ප්‍රශ්න අයින් වෙන්නෙ නැහැ.. ඒක වහාම අයින් කර යුතුයි..! ඒකෙ දෙකක් නැහැ.. නමුත් ඊටත් වඩා අපිට බොහෝ ප්‍රශ්න තියෙනවා.. මාත් මේ උතුම් මාධ්‍යයෙම දවසක් කිව්වනෙ.. 2023 වෙනකොට මේක ඒ ගොල්ලො අල්ලල ඉවර වෙනවා කියලා.. ඒගොල්ලො කියල තියෙනවා.. හැබැයි ඉතින් ඕව කියන කොට අහන්න එපා.. කොහෙද පොතේ ලියල තිබුනේ.. කොහෙද අත්සන් කරලා කියල.. ප්‍රභාකරන් ආවෙ නැහැනෙ අත්සන් කරල මම මේ ඊලම සඳහයි මේක ගන්නෙ කියලා… එහෙම සාධක හොයන්න යන්න එපා.. සර්ටිෆයි කරපු එක නෙවෙයි. ඒගොල්ලො අනිවාර්යයෙන් කියල තියෙනවා.. 2025 වෙනකොට මේක අල්ලල ඉවර කරනව කියලා..!

ඉතින් හරියට හරි..! උපක්‍රම ගොඩක් විධිමත්ව ඒගොල්ලො කරගෙන කරගෙන එනවා.. හුගක් දේවල් කරගෙන කරගෙන එනවා.. නගර ටික ඔක්කොම අල්ලගෙන ඒගොල්ලන්ගෙ කියනවා.. කතිකාවතක් තියලා තියෙනවා… දවසකට අක්කර දහයක්වත් ගන්නට ඕන මිලදී.. දෙන්න එපා බිං අගලක්වත්.. කන්න නැතුව මැරුනත් දෙන්න එපා.. ආන්න එහෙමයි ඉන්න ඕන.. නිර්භීතව ඉන්නට ඕන..! මේව අපි දැනුවත් කරන්න ඕන… ඕගොල්ලො අපේ නිසා..! ඈත අතීතයෙ ඉඳල ජීවිත පරිත්‍යාගයෙන් ස්වාමීන් වහන්සේලා මේව කියල දෙමින් රැකගෙන මේක ආව..!

ඒ නිසා මේ පින්වතුනි.., ජාතීන් කිහිපයක් රටවල් වල ඉන්නවා. දැන් ඕස්ට්‍රේලියාව ඊළඟට ඔය ඇමරිකාව වගේ රටවල ඉන්නව.. නමුත් මේගොල්ලො යම් රටක මහ ජාතිය වුනා නං දෙවනි තුන්වෙනි ජාතියක් තියන්නෑ.. ඕන තරං තියෙනව දැන් බංගලාදේශෙ ඉවර කරල.. අනේ ඒ අය සියයට එකයි ඉන්නෙ… ඒගොල්ලො එකතැනකට දැන් සේන්දු කරලා.. හරක් ටික, කුකුල්ලු ටික ගාල් කරල වගේ.. ඒ නිසා ඒවගේ අපිට බොහෝම බරපතල දේවල් තියෙනවා.. ඒව ඥානවන්තව කල්පනා කරල වැඩකරන්නට ඕන.. උපදෙස් දෙන්නට ඕන…!

අපිට වැරදිච්චි තැන් එමටයි.. වැරදීමට හේතු බොහෝ බලපෑව.. ඒනිසා ඒ හේතු තේරුම් අරගෙන තම තමාගෙ ජීවිත රැකෙන්නා සේම ඉදිරි ජීවිතත් රැකීම සදහා තම තමාට ධර්ම ශක්තියක් තියෙනවනේ..! පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරගෙන.. දැන් මේ උතුම් ආයතනෙ ලොකු ස්වාමීන් වහන්සේ නිතරම මේව ගැන කථා කරනවා. ඉස්සර කාලෙ ගරු කටයුතු සෝම ස්වාමින් වහන්සේ විතරයි කථා කලේ..! දැන් ඔක්කොම ස්වාමීන් වහන්සේල කථා කරනවා.. ඉතා හොඳයි..! එහෙම තමයි වෙන්ඩ ඕන.. එහෙම නැත්තං වැඩේ හරියන්නෑ. දැන් සියලුම ස්වාමීන් වහන්සේලා මේ අනතුරු දායක මහා බිහිසුනු තත්වය ගැන කථා කරනවා.. අනිවාර්යයෙන්ම එහෙම ක්‍රියාත්මක වෙලා අපේ වැඩ කටයුතු ටික අපේ පාඩුවෙ අපි කරගත්තනං.. ඔය කියන කට්ටිය මිරිස් පැලයක්වත් හදාගන්න කට්ටිය නෙවෙයි.. අපේ තියෙන දේම තමයි දෙපැත්තටම තල්ලු කර කර.. ඔය සියල්ල කරන්නෙ..! දහය දොලහ හදාගෙන ඉස්සරහට එන්නෙ.. ඒකට කාටවක්වත් ඊර්ෂ්‍යා කරන්න ඕන්නෑ.. අපිට තියෙන්නෙ අපේ කොටස කරගෙන ඉස්සරහට යන එක..!

ඒ ගොල්ලො කොච්චර උපක්‍රම මේකට කරනවද? ආහාර වලට එක එක වස විෂ දාල ඒ පැත්තෙන් දරු සාපල්‍ය තාවය නැති කිරීමට උත්සාහ කරනවා.. අඳින ඇදුමට කාන්තාවන්ගෙ ඒවට වස විස දාල ඒ පැත්තෙන් නැති කිරීමට කටයුතු තරනවා.. තව තව බොහෝ දේවල් තියෙනවා.. ඒ ආගම්වලටත් ගිහිල්ලා තියෙනවා සිංහලයො ඇතැම් කටිටිය.. බොහෝ දේවල් තියෙනවා.. එකක් නෙවෙයි.. ප්‍රකටවත් කරනවා ජාති.. අප්‍රකටවත් කරනවා.. ඉතිං ඒ නිසා ඒ සැලසුම් වලට අපි යටවෙන්න ඕන්නෑ. අපිට කරන්න තියෙන ටික කරගෙන ඉස්සරහට ගියාට පස්සෙ හරි..!

ඉතින් ඒ නිසා ඒ ගැන අධිෂ්ඨාන පිහිටුවාගෙන තුනුරුවන්ගෙ ආශිර්වාදය ගත්තට පස්සෙ..අපට බොහෝම පහසුයි..! අපායට නොයා පාරමිතාවක් පිරෙන විදිහට ඒ වැඩකටයුතු ටික කරගෙන.. මහ ජාතිය රැකෙන්නට ඕන.. ඉරහඳ පවතින තාක් කල්..! මහ ජාතිය වශයෙන් සිංහලය රැකුන්නැත්තං මේක හරියන්නෑ.. ඒනිසා ඒව රැකීමට අපට භෞතික වස්තූන් තියෙනවා.. රුවන්වැලි සෑය තමයි එහි මුල් තැන..! දලදා වහන්සේ තමයි දෙවනි තැන..! ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ තමයි තුන්වෙනි තැන..! ලංකාව ධාතු ගර්භයක්…! සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් වැඩිම ධාතු කොටසක් තියෙනවා..! ඕවටත් අතගහනවා.. ඇෆ්ගනිස්තානෙ ගල් පිලිම කාටවත් ගහන්න ආවයෑ..! කෑලි ටිකවත් ඉල්ලල දුන්නෙ නෑනෙ ජපානෙ. ඉතින් ඒනිසා ඒව මෙහෙටත් උරුමයි.. අර කරන වැඩවලින් මේව කරන්න පුලුවන්..!

ඒ ගොල්ලන්ට එන්න පුලුවන් අපේ ගෙවල් වල එන්න පුලුවන් පුවක් ගෙඩියයි කොස් ගෙඩියයි ඔක්කොම හොය හොය.. හැබැයි අපිට යන්න බැහැ මුහුදු බඩ විහාරෙට..! එහෙම තියෙනව අනතුරු දායක බිහිසුනු තත්වයක්..! ඒ නිසා ඒ ගැන කල්පනා කරල ස්වාමීන් වහන්සේල තමයි මුල්තැන ගන්න ඕන.. ඥානවන්ත ගිහි අයත් මුල් තැන ගන්න ඕන.. ඥානය නැති ඇත්තො ප්‍රභාකරන්ටත් උදව් කලා..! ඒවගේ අය තමයි කියන්නෙ කථා කලොත් එහෙම අරගොල්ලන්ට විරුද්ධව කඩනව අතපය කියලා.. ඒ ඇත්තො සිංහල නෙවෙයි. ඒ ඇත්තන්ට එකක්වත් හම්බවුනාද දන්නෑ ඔය කියන කට්ටියගෙන් ඔය කියන තැනට එන්න. ඒ නිසා අපි ඥානවන්තව කල්පනා කරලා.. ඒගොල්ලො එක එක තැන්වලට හිරවෙලා.. කථා කරන්න බැහැ. අපි කාටවක්වත් හිරවෙලා නැහැ. යටත් පිරිසෙයින් අපි රජයේ රැකියාවක්වත් කරන්නෑ. රජයෙන් කිසිම උදව්වක් නැතුව අපි සැදැහැතියන්ගේ බොහෝම ශ්‍රද්ධාවෙන් පරම ධාර්මිකව උපයා සපයා ගන්න දෙයින් තමයි අපි යැපෙන්නෙ.. ඒ නිසා අපි ස්වාධීනයි..! ඒ නිසා පින්වතුන්ලත් ස්වාධීනයි..! අපි ඒ නිසා ධර්මානුකූලව මේ ක්‍රියාව සිදුකරමු..!

ඒ නිසා මේ අපේ සියලූම කුසල ක්‍රියාවන් ඒ මේ බුද්ධ ශාසනය පවතින මේ ලංකා ධරණීය තලයේ පන්දහසක් කල් මේ බුද්ධ ශාසනය පැවතීමට සිංහල ජාතිය අවශ්‍යයි. ඒ ජාතිය මහ ජාතිය වශයෙන්ම පවතීවා..! එසේ පැවතීමට තුනුරුවන්ගේ ආශිර්වාදය වේවා..! ඒ ටික රැකුනොත් තමයි ප්‍රතිරූප දේශ වාසය..! කුසල් කිරීමට පසුබිම.. ඒක තිබුනොත් තමයි සද්ධර්ම ශ්‍රවනය..! ඒක තිබුනොත් තමයි යෝනිසෝ මනසිකාරය…! ඒක තිබුනොත් තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය..! ඒක තිබුනොත් තමයි ධ්‍යාන සමාපත්ති අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙළින් සිද්ධවෙන චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධවෙන්නේ..! එම නිසා ඒ චතුරාර්ය සත්‍යය අවබෝධය සදහා වැඩකරගැනීම සඳහා මේ ලංකාවෙ සිංහලයා ඉරහඳ පවත්නා තාක් කල් මේකෙ මහ ජාතිය වශයෙන් පැවැතීමට අවශ්‍ය කරන වැඩකටයුතුත් කරමින් ආධ්‍යාත්මික ශක්තිය සත්‍ය ක්‍රියා වශයෙනුත් පාවිච්චි කරමින් වැඩ කිරීමට අධිෂ්ටාන පිහිටුවා ගැනීම ඉතාම හොඳ සත් චේතනාවක්… සත් ප්‍රාර්ථනාවක් බවට පත්වෙනවා..! සියලුදෙනාටම එසේ කරගැනීමට තුනුරුවන්ගේ සූවිසි මහා ගුණයේ බලයෙන් ශක්තිය ලැබේවා..!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s